2003 වසරේදී පමණ ආරම්භ වූ ෆ්ලෑෂ් මොබ් යනු සංවිධානාත්මක පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක එක්වරම එක්වී නර්තනයක යෙදී එක්වරම විසිර යාමයි.වෙනත් රටවල මෙය සුලභ දසුනක් වුවත් ලංකාවට මෙය තවමත් නැවුම් අත්දැකීමක්.පසුගියදා එයාර්ටෙල් විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ප්‍රචාරක කටයුත්තක නිරත වුනා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment