Tuesday, April 08, 2025

November 11, 2011

‘ලකී - මාලනී’ විවාහය කඩා දැමුවේ ‘දමිතා’

සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා සහ ලකී ඩයස් අතර විවාහය බිඳ වැටීම සඳහා මූලික හේතුව වී ඇත්තේ ‘දමිතා’ බව ‘News Hora’ට වාර්තාවේ.
 ඇයට පවුල් කැඞීම සඳහා සුවිශේෂි හැකියාවක් තිබෙන අතර, මේ වන විට ඇයව ක්‍ෂෙත‍්‍රයේ කිසිදු නිලියක් තම සැමියාට හෝ පෙම්වතාට හඳුන්වා නොදීමට තරම් පරිස්සම් සහගතය. ඇය අතින් මෙසේ විනාශ වූ

තවත් පවුලක් වන්නේ, නිල්මිණී තෙන්නකෝන්ගේ දෙවන විවාහයයි. ‘දමිතා’ගේ නොමනා කි‍්‍රයා කලාපය නිසා අද වන විට නිල්මිණී තෙන්නකෝන් තම දරුවා සමග දෙවන සැමියාගෙන් වෙන් වී තනිව වාසය කරනු ලබයි. 


1 comment:

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,274

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.