Friday, June 27, 2025

November 1, 2011

කළුතර ඇත්ලටික් මාස්ටර් අනංගයෙක්ලූ

කළුතර ජනපි‍්‍රය මලල කී‍්‍රඩා ගුරුවරයෙක් වන ප‍්‍රසන්න පෙරේරා අනංගයෙක් බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

ඔහුගෙන් පුහුණුව ළබාදීමට දරුවන් රැගෙන එන මවුවරුන්ට ඔහුගෙන් බේරීමට ඉතා අසීරු බවද පැවසේ.

ලැජ්ජාව නිසා ඇතැම් කී‍්‍රඩිකාවන් මොහුගෙන් සිදුවන අතර හෙළි නොකරන බව ද වාර්තා වේ.

ප‍්‍රසන්නගේ අනග රැගුම් සම්බන්ධයෙන් කී‍්‍රඩා බලධාරීන්ට නිතර නිතර පැමිණිලි ලැබුණ ද ඔහු අදාළ බලධාරීන් සමඟ මධුවිත තොලගාන බැවින් ඒවාට නිසි පියවර නොගන්නා බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,368

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.