Monday, April 14, 2025

November 18, 2011

ජෙප්පෝ හා යූඑන් පී කට්ටිය කෝ ?

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඡන්දේල්ලන්න මූලිකවම කටයුතු කල ජනතා ව්මුක්ති පෙරමුන හා යූඑන් පී පිරිස් දැන් හොයන්නත නෑ.ජෙප්පෝ කටගහගෙන අවේ අපි අකන්ඩ සටනක් කරලා මෙතුමව එලියට ගන්නවා කියල.ෆොන්සේකත් මේ වෘකයන්ගේ කතාවලට ‍රැවටින.එහෙත් එතුමා ‍රැවටිමටකට ලක් විය යුතු කෙනෙක් නොවේ.රජෙකුටත් ඉහල සැප සම්පත් විදිමින් ඉන්න තිබ්බ එතුමා විහින් නාගත්තා.ඒත් අපි මෙ තින්දුව ගැන දෙපාරක් සිතිය යුතුයි.වෛරයෙන් වෛරය නොසන්සිදේ.හැම කෙනෙක්ම මේ ගැන ගැබුරින් සිතිය යුතුයි.දෙපැත්තෙම වැරදි තියෙනවා.සියලුම ආගම් වලට අනුව ඒ ඒ තීන්දු
ස්භාවධර්මයා විසින් තින්දු කරයි.

3 comments:

  1. මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...
    බොරු සාක්ෂි දුන් කෙනෙක් වූ ෆෙඩ්රිකා රට යැවී ඇත..
    ඔප්පු නොකල වරදකට කෙනෙක් සිරගත වී ඇත..
    කුමරන් පද්මනාදන් ඔප්පු කල වරදවල් සහිතවම එලියේ ඇත...
    මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...
    සියලු ආන්ඩු හිතවාදීන් එකතුවව්...යුක්තිය ඉදිරියේ වස්ත්‍ර උණා දමන්නට සැරසෙව්...

    ReplyDelete
  2. අපේ ශක්තිය ඔබයි. අපේ ජය. කණගාටු දිනයක් අද. සෙන්පතියාණෙනි, ඔබට කවදා හරි ජය නියතයි.

    ReplyDelete
  3. නන්දා මාලනී එදා මේ රටේ තිබුන තත්වය පෙන්නන්ඩ කියපු ගීතයක් මට මතක් වෙනවා.

    දන්සල් දොරෙහි නැත යදියෝ - සල්පිල් වලය පුරවැසියෝ

    පන්සිල් රකිති මැරවරයෝ - මේ කේතුමතී නුවරයි

    මේ ගීතය වඩාත් හොඳින් ගැලපෙන්නේ එදාටද අදටද?

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

25,285

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.