පසුව ඔවුන් දෙදෙනා කෑම බීම කෑවේත්, ගමන් බිමන් වල යෙදුනේත්
එකටයි.
ඒ පිළිබඳව විවිධ කතා පැතිරෙද්දී දුෂ්‍යන්ත් ගෙන් වෙන් වූ බව ඇය හදිසියේම පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
"අපි නර්තනයේ යෙදුනේ එකට,අපි ළඟින් ඇසුරු කළා, උත්සව වලට සහභාගී වුනේ එකට.ඒ හින්දා හැමෝම හිතුවේ අපි පෙම්වතුන් කියලා.

එයා එයාගේ ගමන යනවා. මම මගේ ගමන යනවා. මම දුෂ්‍යන්ත එක්ක විතරක් කලා කටයුතු වල යෙදෙනවා කියලා පැතිරිලා ගියොත් ඒක මගේ ගමනට බාධාවක්. ඒ හින්දා අපි කතා බහ කරලා තිරණයකට එළැඹුණා."
අනතුරුව දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි නර්තනයට එක්වූ ඇය මේ වනවිට පෙම්වතියක් බවට පවත්වී තිබෙන බව තිස්තුන්දාහ වෙත වාර්තා වෙනවා.
ඇයගේ පෙම්වතා වන්නේ සචින්ද්‍ර ජයනෙත්ති ය. ඔවුන් දෙදෙනාගේ ජායාරූප කිහිපයක් පහතින්.
No comments:
Post a Comment