July 19, 2011

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ නම් එළාර -දුටුගැමුණු යුද්ධය කටුනායක ඇතිවීමේ ඉඩක්

එලාර දු‍ටු ගැමුනු යුද්දෙ බලගන්න තිබ්බා,

අහිංසක පොලීසිය පව්නේ,

ක‍ටුනායක සිද්දිය වැරදීමකින් සිදුවුනේ,

පසුගියදා සිදුවූ කටුනායක සිදුවූ ගැටුමින් වෙළඳ කලාප සේවකයකු මරණයට පත්වීමේ සිදුවීම අත්වැරදීමක් නිසා සිදුවූවක් බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.අදාළ පුද්ගලයාම ඝාතනය කළ යුතු බවට කළ වෙඩි තැබීමක් නොවන බවත්, එම අවස්ථාව සමනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරයි.මෙම සිදුවීම නිසා මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා හමුවීමට තමන් ගිය බවත්, ඔවුන් එසේ සිරගතව සිටිය යුතු නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.තමන් එම සිදුවීම සිදුවූ දිනවල විදෙස්ගතව සිටි බවත්, එදින තමන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ නම් එළාර -දුටුගැමුණු යුද්ධය කටුනායක ඇතිවීමේ ඉඩක් පැවතිය හැකි බව මර්වින් සිල්වා මහතා පෙන්වාදෙයි.එම ප්‍රකාශයන් පහත විඩ්යෝවෙන් නරබන්න.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.