November 23, 2013

අක්ෂා, හංසි හා මේනකා ගැටුණේ ආප්ප ව්‍යාපාරයේ අවුලකට

පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය චෝගම් එකටත් වඩා වැඩියෙන් ප්‍රසිද්ධියක් ලබාදෙනු ලැබුවේ නිළියන් තිදෙනෙකුගේ ගැටුමකටය.ඒ අක්ෂා සුදාරි, හංසි පෙරේරා හා මේනකා මධුවන්ති යන තිදෙනා මිරිහානේ පිහිටි නිලූ කොඩිකාරගේ සැලුන් එකේදී ඇතිකරගත් ගුටි කෙළියටය.
එම ගැටුමට අක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හවුල්ව තිබිනි.
ඇතැම් ජාතික පුවත්පත් සිය මුල් පිටුවෙන් මේ ගැටුමට කෑල්ලක්
වෙන්කර දෙන්නට තරම් උත්සුක විය.
ලංකාවේ මාධ්‍ය මේ තරම් ප්‍රසිද්ධියක දුන් මේ ගැටුම ගැන නොලියා සිටින්නට අප මුලින් තීරණය කළද පසුව අපේ පාඨකයන්ගෙන් ලැබෙන ඉල්ලුම සලකා එහි ඇත්ත කතාව ලියා තබන්නට අපට සිතිනි.
අක්ෂා කාලයක් සිටියේ ඉන්දියාවත් ලංකාවත් යන රටවල් දෙකේම කකුල තියාගෙනය.
අක්ෂා කේෂත්‍රයට එන්නට පෙර ඇගේ හොදම යෙහෙළිය වූයේ නදීෂා හේමමාලිය.
අක්ෂා හා නදීෂා මුල් කාලයේ සිය එපාර්ට්මන්ට් එකේ ආප්ප ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතරේ ඉන්දියාවට යමින් එමින් ලෝකයේ පැරණිම රස්සාවද කරමින් සිටියාය.
ඔවුන් මේ රස්සාවට තොරාගත්තේ ඉන්දියාවේ සිටින ධනවත් ව්‍යාපාරිකයන්ය.
කෙසේවවුද කලක් යද්දී අක්ෂා හා නදීෂාගේ අප්ප ව්‍යාපාරයට වඩා ඔවුන් කළ ලෝකයේ පැරණිම රස්සාවෙන් ලැබුණ සැප මෙන්ම මිල මුදල්ද වැඩි විය.
මේ රස්සාව හොදටම කිරීමට සම්ත්වූයේ නදීෂාය.
නදීෂාගේ රස්සාවේ දියුණුවට ලංකාවේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයන් සමග ඇතිකරගත් මිත්‍රකම් ද ඉවහල් විය.
ඉන් සිදුවූයේ අක්ෂා හා නදීෂාගේ ආප්ප කඩය වැසීයාමය.
ආප්ප කඩේ වැසුණ පසු අක්ෂා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළේය එයට ඔහු ස්ථිර සේවකයකු ලෙස නළුවෙකු වන කාවිංග පෙරේරා එක්කරගනු ලැබිනි.
ඒ අතර ඇය ලෝකයේ පැරණිම රස්සාවද නොනවත්වා පවත්වාගෙන ගියාය.
අක්ෂාට, හංසි හමුවන්නේ මේ අතරේදීය.
අක්ෂා හංසි සමගද ජංගම ආප්ප කඩයක් දමාගෙන කාවිංග සමගද ටිකකලක් ගණුදෙනුව කරගෙන ගියාය.
කෙසේවවුද හංසිගේ ආප්ප දැමිල්ල අක්ෂාගේ සිත දිනා ගැනීමට සමත්වූ බැවින් අක්ෂා හා කාවිංග අතර ගනුදෙනුවද අවසන් කර අක්ෂා තමාගේ ව්‍යාපාරයේම රදවාගන්නට හංසි සමත් විය.
මේ සදහා හංසි, කාවිංග දපනේ දමාගෙන ඔහුගෙන් අනග SMS ගෙන්වාගෙන ඒවා අක්ෂාට පෙන්නා අක්ෂා අවුල් කිරීමටද සමත්වූවාය.
පසුව අක්ෂා හා හංසි නුගේ ගොඩ ප්‍ර දේශයේ කදිම ආප්ප කඩයක් පවත්වාගෙන ගියාය.
දෙරණ ඩාන්සිං ස්ටාර් ආරම්භ වූයේ මේ සමයේදීය.
අක්ෂාටද එහි නටන්නට ඇරයුම් ලැබිණි.
අක්ෂා එහි නටන අතරරේ ඇයට මේනකා හමුවිය.
මේනකාද ආප්ප ව්‍යාපාරයට යම් ඇල්මක් දක්වන්නියකි.
දෙරණ ඩාන්සිං ස්ටාර් වැඩ සටහනේ පුහුණුවීම්ද දිනපතා පැවැති බැවින් හා මේනකාට ටෙලි නාට්‍ය රාශියක්ම ලැබුණු බැවින් මේනකා හා අක්ෂාගේ ආප්ප ව්‍යාපාරයද සරු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස හංසි හා අක්ෂාගේ ආප්ප ව්‍යාපාරය බංකොළොත් වන්නට පටන් ගත්තේය.
(මුල් කාලයේදී හංසි, අක්ෂා හා මේනකා යන තිදෙනාම එක්ව ආප්ප ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මූලික අත්හදා බැලීම්කර තිබුනු බවද පැවසේ)
එසේම අක්ෂාට දෙරණ හරහා තවත් පිරිමි හවුල්කාරයෙක්ද ලැබුණි.
හංසි හා අක්ෂාගේ ව්‍යාපාරය බංකොළොත් වීමට එය තවත් බලපෑවේය.
ඒ අනුව හංසි අක්ෂා සමග නුගේගොඩ දමා තිබූ අප්ප කඩයෙන් අයින්වී වෙත් ස්ථානයකට පදිංචියට ගොස් තිබිනි.
මේ කාරණා හේතුවෙන් හංසි සිටියේ සිත් අමනාපෙනි ඒ නිසා අක්ෂාගේ අලුත් හවුල්කාරයාටද කාවිංගට කළදේම කරන්නට හංසි උත්සාහ කළාය.
ඒ අනුව හංසි ඔහුට නිතර නිතර SMS පණිවුඩ යැව්වේය.
අක්ෂාගේ වත්මන් හවුල් කරුවා නැත්නම් අයිතිකාරයා අක්ෂාට වහ වැටීසිටි නිසා අදාල SMS අක්ෂාට පෙන්නුවේය.
මේ නිසා අක්ෂා සිටියේ හංසි සමග දැඩි වෛරයෙනි.
අක්ෂාට හා මේනකාට නිලූගේ සැලුන් එකේදී හංසි හමුවන්නේ ඔය අතරේය.
හංසි දුටු විට දුම්මල වරමගත් අක්ෂා මුලින්ම කළේ ඇගේ ජංගම දුර කථනය උදුරාගෙන පොළොවේ ගැසීමය.
ආප්ප ව්‍යාපාරයේදී ද හංසි බොහෝවිට සිටියේ අක්ෂා යටකරගෙනය. නැත්නම් එම ව්‍යාපාරයේ පෙරෙවූයේ හංසිය.
ඒ අනුව හංසි, නිලූගේ සැලුන් එකේදී අක්ෂාව බිම දමා යටකරගත්තාය.
පසුව අක්ෂා සමග පැමිණි ඇගේ අම්මා හංසිට කුඩ පහර දුන්නාය.
මේනකා කළේ හංසිව අක්ෂාගේ ඇග උඩින් අයින් කිරීමට වෙහෙසීමය.
කෙසේවුවද අක්ෂාගේ අම්මාගේ හා මේනකාගේ උත්සාහය සාර්ථක නොවුණි.
පසුව අක්ෂා, හංසිගේ අත සපා කැවේය.
එවිට හංසි පසුබට වූ අතර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් මොවුන් තිදෙනා හංසිට ඔවුන් පැළද සිටි උල් සපත්තු පඑර මෙන්ම කුඩ පහරදී පන්නා ගත්තේය.

මේ සිද්ධියට අදාලව හංසි විසින් මිරිහාන පොලිසියට පැමිණිලි කළ අතර ඒ අනුව අක්ෂා, මේනකා හා අක්ෂාගේ අම්මා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් තිදෙනා මේවන විට ඇපමත මුදා හැර තිබේ.





















































No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.