November 23, 2013

මේජ ජෙනරල් සවින්ද්‍ර සිල්වා ඇතුලු පිරිසක් දේශපාලන කරළියට

නවතම දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන අන්දමට ඉදිරියට පැවැත්වීමට නියමිත පලාත්සභා මැතිවරනයට අලුත් ජනප්‍රිය මුහුනු කිහිපයක්ම එන බවයි.ඒ අතර  බ්‍රිගේඩිය සවින්ද්‍ර සිල්වා මහාතායි.ඔහු බස්නාහිර පලාතෙන් මහ ඇමති අපේක්ෂිතයා වන බට තවදුරටත් ආරචි මාර්ග හෙලිකරයි.තවද මේ අතර ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද පුශ්පා රාජපක්ෂ මහත්මියද මහ ඇමැති අපේශිතයෙක් ලෙස තරගවදින බවට ආරංචිමාර්ග සදහන් කරයි.ස්වර්ණවාහිනී නාලිකාවේ ජනසරණ පදනමේ ජාතික සංව්ධායක වන චතුර රදම්පොල මහතාද හම්බන්තොට දිස්ත්‍රිකයෙන් 
කරළියට එනබවට පවසයි. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රවින්ද්‍ර
යසස් මහතා ප්‍රතිවිරුද්දව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරගවැදීමට නියමිතයි. තවද වත්මන් සිරස FM නාලිකාවවේ ප්‍රධාන විධායක නිලධාරී  මලික්කාර් මහතාද අපේක්ෂිතයෙක් වශයෙන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙන අතර ජනප්‍රිය නිවේදකයෙක් වන රංගන ඩ් සිල්වා මහතාද අපේක්ෂිතයෙක් බවද වැඩ් දුරටත් හෙලිවන අතර ඔව්න්ගේ පක්ෂ ගැන පැහැදිලි විස්තරයක් අපට තවම නොලැබේ.තවද විශේෂිත ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ද දැක්විය හැක.මාධ්‍ය ආයතන තුනකින් නියෝජනය වන පරිදි මෙවර මැතිවරනයට අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති අතර හිරු නාලිකාවෙන් රංගන සිරසෙන් මලික්කාර් ස්වර්ණවාහිනියෙන් චතුරටද වේ.මේ අතර නියෝජ්‍ය පොලිස්පති වරුහා තවත් පිරිසකට මෙවර අපේක්ෂිතයන් ලෙස වරම් ලැබීමට ඉඩ තිබෙන බවට තවත් ආරචි මාර්ග සදහන් කරයි.
මෙවර අපේක්ෂිතයන් ගත්කල ඔවුන් ගැන වැඩ්දුර විස්තර හා වතගොත අපි ඉදිරියේදී හෙලිකිරීමට සූදානම්.
පහතින් දැක්වෙන්නේ අපේෂිතයින්ගේ රූප පෙලක්.



 බ්‍රිගේඩිය සවින්ද්‍ර සිල්වා 











පුශ්පා රාජපක්ෂ
ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද






චතුර රදම්පොල
ජනසරණ සංවිදායක






 

රවින්ද්‍ර යසස් 
ජනප්‍රිය රංගන ශිල්පි





රංගන ඩ් සිල්වා
ජනප්‍රිය නිවේදක










අනෝමා ෆොන්සේකා
සර්ත් ෆොන්සේකගේ බිරිද 


No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.