කරළියට එනබවට පවසයි. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රවින්ද්‍ර
යසස් මහතා ප්රතිවිරුද්දව ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් තරගවැදීමට නියමිතයි. තවද වත්මන් සිරස FM නාලිකාවවේ ප්‍රධාන විධායක නිලධාරී මලික්කාර් මහතාද අපේක්ෂිතයෙක් වශයෙන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙන අතර ජනප්‍රිය නිවේදකයෙක් වන රංගන ඩ් සිල්වා මහතාද අපේක්ෂිතයෙක් බවද වැඩ් දුරටත් හෙලිවන අතර ඔව්න්ගේ පක්ෂ ගැන පැහැදිලි විස්තරයක් අපට තවම නොලැබේ.තවද විශේෂිත ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ද දැක්විය හැක.මාධ්‍ය ආයතන තුනකින් නියෝජනය වන පරිදි මෙවර මැතිවරනයට අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති අතර හිරු නාලිකාවෙන් රංගන සිරසෙන් මලික්කාර් ස්වර්ණවාහිනියෙන් චතුරටද වේ.මේ අතර නියෝජ්‍ය පොලිස්පති වරුහා තවත් පිරිසකට මෙවර අපේක්ෂිතයන් ලෙස වරම් ලැබීමට ඉඩ තිබෙන බවට තවත් ආරචි මාර්ග සදහන් කරයි.
මෙවර අපේක්ෂිතයන් ගත්කල ඔවුන් ගැන වැඩ්දුර විස්තර හා වතගොත අපි ඉදිරියේදී හෙලිකිරීමට සූදානම්.
පහතින් දැක්වෙන්නේ අපේෂිතයින්ගේ රූප පෙලක්.
බ්‍රිගේඩිය සවින්ද්‍ර සිල්වා
පුශ්පා රාජපක්ෂ
ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද
චතුර රදම්පොල
ජනසරණ සංවිදායක
රවින්ද්‍ර යසස්
ජනප්‍රිය රංගන ශිල්පි
රංගන ඩ් සිල්වා
ජනප්‍රිය නිවේදක
අනෝමා ෆොන්සේකා
සර්ත් ෆොන්සේකගේ බිරිද
No comments:
Post a Comment