නිළියක වන නදීසා හේමමාලි පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.
ඇය එහි යොවුන් පෙරමුණේ සාමාජිකත්වයද ලබා ගත්තාය.බැල්කනියෙන් වැටී කුට්ටම තලාගත් ඇමතිගේ තුරුලේ සිටි නදීසා හදිස්සියේ පැත්ත මාරුකරගත්තේ බස්නාහිර
පළාත් සභාවට තරග වැදීමට බව පැවසේ.
නොඑසේනම් ඇයට මන්ත්‍රීවරියක්වීමට ඇති ආශාව නිසාය.
නදීසා පැත්ත මාරු කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු ඇගේ බොහෝ පෞද්ගලික දේවලද හෙලිකරන්නට පටන්ගෙන තිබේ.
මේ අතර, නදීසාගේ ඇදුම් අඩු පිංතූරයක්ද එළියට පැන්නේය.
තවද, නදීසා ඉන්දියාවේ දෙමළ වි්‍යාපාරිකයෙකුගෙන් ටෙලියක් හදන්නට මුදල් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියේ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
ඒ අදාල දෙමළ ජාතිකයා ලංකාවේ කුඩු තැරැව්කරුවන් සමග ගනුදෙනු කිරීම නිසාය.
කෙසේවෙතත් නදීසාගේ ඇදුම් අඩු පිංතූරය පිටකර ඇත්තේ කුට්ටම තලාගත් ඇමති බවද වාර්තා වේ.








No comments:
Post a Comment