Showing posts with label surani de mel. Show all posts
Showing posts with label surani de mel. Show all posts

November 1, 2011

සුරනිට දුවෙක්

"ආදරේ නම් එන්න මා වෙත" ගීතයෙන් ජනප්‍රියත්වයට පත් යොවුන් ගායිකා සුරේනි ද මෙල්ගේ ජිවිතයේ සුවිශේෂී වෙනසක් සිදුවී තිබෙනවා.

එනම් ඇය පසුගිය 10 වනදා සුරතල් දියණියකගේ මවක් බවට පත්වී තිබෙනවා.සුරේනි බොහෝ කල් සිට බලාපොරොත්තු වුවා සේම ඇයට දියණියක් ලැබීම පිලිබඳ ඇය මේ දිනවල සතුටින් පසුවනවා.

සුරේනි අයගේ දියණියට නම් තබා ඇත්තේ ශශායා කෙනුලි ද සිල්වා යනුවෙන්.

ශශායා යන කොටස සුරේනි විසින් යොදා ඇති අතර කෙනුලි යන නම යෝජනා කොට ඇත්තේ අරිසෙන්අහුබුදු ශුරීන්ගේ දියණිය විසිනි.


Read more: gossip9

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.