November 3, 2011

චුලා නදීශා දුමින්ද වෙනුවෙන් යාතිකා සටනක

මොලයට එල්ලවූ වෙඩි උණ්ඩයක් හේතුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ඉක්මනින් සුව නොවන්නැයි ප‍්‍රාර්ථනා කරමින් නිළියන් දෙදෙනෙකු වන චූලා පද්මේන්ද‍්‍ර හා නදීශා හේමමාලි කෝවිල් හා පල්ලිවල යාතිකා කරමින් යන බව ‘පැපරාසියාට‘ වාර්තා වේ.

නදිශා වැල්ලවත්තේ කෝවිලකටත්, චූලා කොළඹ 14 පල්ලියකටත් ගොස්
මෙම ප‍්‍රර්ථනය කර ඇතැයි වාර්තා වේ.


මොවුන් තවත් නිළියක් සමග මෙම කාරණා පැවසීමෙන් පසුව පැපරාසියාට මෙම තොරතරු හෙළිකර ගැනිමට හැකි විය.


වත්මන් තත්ත්වය මත එම මන්තී‍්‍රවරයා පියවි මනසට නොපැමිණියහොත් අදාළ නිළියන් දෙදෙනා ඔහුගෙන් ලබාගෙන ඇති ණය නැවත පියවිය යුතු නොමැති නිසා මෙසේ යාතිකා කරන බවද කලා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Ref:- paparasiya

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.