ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්‍ෂිකා ජානකී විජේරත්න මහරාජා මුදලාලි කිලී රාජා මහේන්ද්‍රන් සමග සෙට්වී අතැයි ‘News Hora’ වෙත වාර්තා වේ.ජානකී දැන් කෙහෙළිය මගහරින බවත්, කිලී සමග සැරි සරන බවත් සිරස නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජානකී හා කිලී අතර සම්බන්ධයට එතරම් කලක් නොවුනද, ජානකී සිරස රූපවාහිනියට මෙගා ටෙලි නාට්‍යක් රිංගවා ගැනීමට තරම් හපනියක් වී ඇතැයි ක්‍ෂෙත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
‘සඳසිත්තම්’ ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්‍ය ලබන ජනවාරි 02 වැනිදා සිට සිරස රූපවාහිනිය ඔස්සේ සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා රාතී‍්‍ර






















