ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවූ ගයේෂා පෙරේරා පිළිබඳව පසුගිය කාලේ බොහෝ කතා බහට ලක්වුවා.
ලිංගික අසාධාරණයට ලක්වූ චරිතයක් නිරූපනය කල ඇගේ චරිතය ඇතැම් අය විවේචනය කල අතර ඇතැම් පුද්ගලයන් එය ඇයට මඩ ගැසීමට අවස්තාවක් කොට ගත්තේය.
කෙසේ නමුත් මේ හේතුන් නිසාම චිත්‍රපටයට පෙනී සිටීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ගයේෂා වගබලාගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට අපහාස කරණ බැව් පවසා එම චිත්‍රපටය ලංකාව තුල තහනම් වුවත් තහනම් වූ චිත්‍රපටය ටොරන්ට් හා සීඩී පට ඔස්සේ අතින් අතට ගියේ ඉතා සීග්‍රයෙනි.
මෙතක් කල් එම රංගනය ගැන මුනිවත රැකි ගයේෂා නිරුවත් රංගනය පිලිබඳ සියලු කරුණු හෙළිකොට සිටියේ
Showing posts with label gayesha perera. Show all posts
Showing posts with label gayesha perera. Show all posts
Subscribe to:
Posts (Atom)







