January 3, 2014

මාලිනීගේ කතරගම බඩු පොට් එක

ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්‍රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙලිව තිබේ.මේ හෙලිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය.
ඒ හෙලිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක්
හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබේ.
රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට ඇය විසින් විශේෂ මේකප් ආර්ටිස්ට් කෙනෙක් යොදා ගන්නා බව පැවසේ.
මේ හාදයා නපුංසකයෙක් බව කේෂත්‍රයේ ප්‍රසිද්ධ අතර ඔහු නමින් අංජනය.
නිලි මාලිනිගේ මූනේ හිල් වැසීමට අංජනට එක් වරකට රුපියල් 45.000ක් ගෙවනු ලබයි.
මේ අතර, නිලි මාලිනී ඇගේ පැරනි ව්‍යාපාරය අලුත්කර තිබේ.
ඒ අනුව ඇය කතරගම බඩු පොට්එකක් ආරම්භ කර ඇත.
එහි හයික්ලාස් බඩු සැපයීම සිදුකරනු ලබන අතර මේ ස්ථානයට වැද පුදාගන්නට යන්නේ ධනවත් ව්‍යාපාරිකයන්, මන්ත්‍රීවරුන් හා ප්‍රභූන්ය.
මෙහි කාමර 20කට වැඩි ගණනක් ඇති අතර ඒවායේ සමහර ඒවා ඒසී කාමර ය.
මෙහි මුරකරු ලෙස යොදාගෙන ඇත්තේ මාලනීගේ දිවාකර රැකියාව සිදුකරන චන්දික නානායක්කාරය.

1 comment:

  1. appata hikei malaneetath diwa dana un tawath innawada yakoo vijela gaminila monawa hitanawa atdda

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.