February 15, 2014

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති කඩයි

ජනාධිපතිවරයාගේ මලනුවන් වන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවට ගොඩවී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අවස්ථාවට ඔහු ඊයේ සහභාගි විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයකු වන අතර ඒ අනුව ඔහු රජයේනිලධාරියෙකි. රජයේ නිලධාරීන්ට මැතිවරණ කටයුතුවල නිරතවීම නීතියෙන් තහනම් ය. පසුගිය මැතිවරණවලදීද ගෝඨාභය රාජපක්ෂ මහතාමේ ආකාරයට නීති උල්ලංඝනයකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගිවිය.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.