November 8, 2011

සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.

සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.
විශ්ව විද්‍යාල තුල ඉගෙනුම ලබන සම්පූර්ණ සිසුන් ගණ න අතරින් 53%ක් වන කලා විෂය ධාරාවන් හදාරන ශිෂ්‍ය ප‍්‍රතිශතය 20%ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ.
උසස් අධ්‍යාපනයට අදාල මෙම නව සැලසුම් දැකටමත් සකසා අවසනස් බවත් නුදුරේදීම ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන අති බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි
මේ අනුව විශ්ව විද්‍යාල පද්ධතියෙහි 25%ක් පමණ වන වාණිජ හා කලමණාකරන විෂය ධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 30% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.