November 9, 2011

චතුරිකා පිරිස් රොෂාන් පිලපිටිය පලහිලවටත් හෙනහුරා ලැබී ඇති බව ආරංචි !

චතුරිකා පිරිස් රොෂාන් පිලපිටිය පෙම් පලහිලව්ව අලකලංචි වී ඇති බව එලකිරිට දැනගන්නට ලැබී තිබේ.දැනට වසර හයකට වැඩ පැරණි ප්‍රේම පුරාණය දෙදරා ගොස් ඇති අතර දෙදෙනා තමන්ට කැමති ලෙස වෙන වෙනම පෙම් සුව විදින බව සැලයි.විටෙක චතුරිකා ධනංජය සිරිවර්දන සමග ලිංගිකව හැසිරී ඇති අතර රොෂාන් පිලපිටියට එය කනට වැටුනද ඔහු එය ඔප්පු කිරීමට අපොහොසත් වී ඇත.මෙ සමගම රොෂාන් පිලපිටියද තම සුපුරුදු චර්යා වලට වැටි ඇති අතර දැනට මෙම දෙදෙනා තම ව්‍යාපාරික කටයුතු උදෙසා පමණක් එක්ව කටයුතු කරන බව දැනගන්නට ලැබී තිබේ.මෙය චතුරිකාගේ පියා වන ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන පිරිස් මහත්මයාගේ සිත් තැවුලට හේතු වී ඇති අතර චතුරිකා පුවත් පත් සදහා පමණක් 2011 විවාහ වන වසර ලෙස නම් කර ඇතත් තවමත් විරසකය අවසන් වී නැත .මේ සදහා චරිතා ප්‍රියදර්ශනී පිරිස් ප්‍රදාන අතරමැදියා ලෙස කටයුතු කරමින් විරසක වූ දෙදෙනා විවාහකිරීමේ උත්සාහයක දී සිටි .

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.