November 12, 2011
Subscribe to:
Post Comments (Atom)
පසුගිය දිනක ලෝකයේ විශාලතම කාන්තා නිමි ඇදුම් නිපදවන නිර්මාණ කරුවන් වන වික්ටෝරියා සිකරට් විසින් තන පටක් නිර්මානය කර තිබෙනවා.එය නිව්යොක්වල පවත්වනු ලැබූ විශාල ප්‍රදර්ශනයකදී එලි දැක් වින.මෙහි අතින් සවිකරන ලද මැණික් 3400 කුත්, කැරට්142 වටිනා දියමන්තිත් තවත් වටිනා මුතු සහ වටින පාෂාණ අඩංගු කොට සදා ඇතැයි පැවසේ.Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.

No comments:
Post a Comment