June 20, 2011

ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් යුගදිවියට-Jacqueline's marriage

EXCLUSIVE

35 හැවරදි ශෙයික් ජැකලින්ගේ හිත ගත් හැටි.
දිගු කලක් තිස්සේ පැවති හාද කමේ සුල මුල,
නිතර දෙවෙලේ මැද පෙරදිග යන්නේ ඇයි?

ඉන්දීය නවතම ආරංචිමාර්ග වලට අනුව 26 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් 35 හැවිරිදි මැදපෙරදිග රාජකීය පවුලක සාමාජිකයකු ශෙයික් හසන් බින් රෂිඩ් අල් ඛලිෆා සමග විවාහවීමට තීරණය කර තිබෙනවා.මෙය කලක් තිස්සේ පැවති එකක් අතර තමන්ගේ කලා කටයුතු නිසා මෙය මධ්‍යයට හෙල් නොකල බවද සදහන්.මෙම සම්බන්දය දැනටමත් දුරදිග ගොස්තිබෙන අතර එය වඩා තහවුරු කිරීමට විවාහ ගිවිස ගැනීමට නියමිත් බවට වැඩ්දුරටත් ආරංචි මරිග පවසයි.මීට වසර කිහිපයකට පෙර ජැක්ලීන් හා ශේක් ඔවුන් දෙදෙනාගේම මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකදී හමුවී ඇති අතර ඔවුන් අතර ඉතා කෙටි කාලයක් තුළ සමීප සබඳතාවයක් ගොඩනැගී ඇති බව ද වාර්තා වේ.නමුත් ශේක් සමඟ පවතින ගැඹුරු සබඳතාවය නිසා ක්ෂේත්‍රයේ කිසිවකු සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමට ජැක්ලීන් ඉදිරිපත්ව නොමැති බව ඇයගේ සමීපතමයින් අනාවරණය කර තිබේ. "ජැක්ලීන්ගේ සියලුම මිතුරන් ශේක් පිළිබඳව දන්නවා. ඇය ඔහුට බොහෝ සමීපයි. නමුත් ඔහු පිළිබඳ ඉක්මනින් ජනතාව වෙත දැන්වීමට ජැක්ලීන්ට අවශ්‍ය වූයේ නෑ.මෙම බහරේනයේ කුමාරයා විසින් "මනකින්" නම් රොක් සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යයි.මීට වසර 02 ට පෙර සිය සංගීත ජීවිතය ආරම්භ කළ ශේක් ද එම සංගීත කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය යොදවා තිබෙනවා.මෙම විශේෂ අවස්තාව සදහා ජැකලින් මැදපෙරදිග බලා යාමටව නියමිතව තිබෙනවා.තවද

ජැක්ලින් සහබාගී වූ මර්ඩර් 2 චිත්‍රපටය ජුලිමස 8 වෙනිදා සිට තිරගත වීමට නියමිතයි.


2 comments:

  1. සමානුපාතික ක්‍රමේට පස්සේ මෙහෙම පිස්සෝ තමයි රටට උරුම උනේ. මුන් ඡන්දෙ ගත්තේ නම් මනාප ක්‍රමේ නැති කරනවා, ජනාධිපති ක්‍රමේ නැති කරනවා කියලා, දැන් මිනිස්සු 2/3 දුන්නට පස්සේ මිනිස්සුන්ට මේ වගේ විනෝද සමය රටේ සල්ලි වලට නොමිලේ පෙන්වනවා. දැන් හරි මනාප කරුමෙයි, ජනාධිපති කමයි අහෝසි කරේ නැත්නම් වෙන්නේ හැමදාම විනෝද සමය බලන්න තමා.

    ReplyDelete

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.