November 22, 2011

මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන්ගෙන් නව සංවිධානයක්

රජය විසින් මුරණ්ඩු ලෙස නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යාමට ඉඩ ලබා දී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ව තමන් නව සංවිධානයක් පිහිට වූ බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති.

'පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු' (ඩොක්ටර්ස් එගේන්ස්ට් ප්‍රයිවට් මෙඩිකල් කොලේජස්) ලෙස නම් කර ඇති මෙම සංවිධානය මාලබේ වෛද්‍ය විදයාලයට එරෙහි ව කටයුතු කරන ශිෂ්‍ය සංවිධාන, බහුජන සංවිධාන, වෘත්තීය සමිති සමග එක් ව බරපතළ අනතුරකට ලක් වී ඇති නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මාලබේ හොර වෙද කඩය වසා දමන තෙක් අඛණ්ඩව අරගල කරන බව පවසා සිටිති.
එහි ජාතික මෙහෙයුම් කමිටුව පහත සඳහන් වෛද්‍යවරුන්ගෙන් සමන්විත වේ.

වෛද්‍ය ඉඳුනිල් විෙජ්නායක - ජාතික සංවිධායක
වෛද්‍ය අසංග වික්‍රමසිංහ - මාධ්‍ය ප්‍රකාශක
විශේෂඥ වෛද්‍ය ආර්.ඒ.චන්ද්‍රසේන
වෛද්‍ය හන්සක විජයමුනි
වෛද්‍ය ශාන්ත අත්තනායක
වෛද්‍ය ජයන්ත බංඩාර
වෛද්‍ය සුසිල් මුණසිංහ
වෛද්‍ය නිශාන්ත රණවීර
වෛද්‍ය තුශාර ජයසූරිය
වෛද්‍ය ලක්මාල් සෙනෙවිරත්න
වෛද්‍ය ගයාන් කුමාරසිරි
වෛද්‍ය ලලිත් පෙරේරා
වෛද්‍ය අජිත් ප්‍රසන්න
වෛද්‍ය නිහාල් විෙජ්සිංහ
වෛද්‍ය අසිත අමරකොන්
වෛද්‍ය කේ.ජී. අජිත් කුමාර
වෛද්‍ය චමින්ද කුරකුලසූරිය
වෛද්‍ය අමිල ඉසුරු
වෛද්‍ය කේ.වී. ඉන්ද්‍රජිත්
වෛද්‍ය එන්.ඒ.විෙජ්සූරිය
වෛද්‍ය කමල් ධර්මවංශ
වෛද්‍ය ලක්මාල් රත්නායක

1 comment:

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.