ලිබර්ටි ප්ලාසා වෙළද සංකීරනය තුල ඉහලින් පවත්වාගෙන ගිය ගනිකා මඩමේ ප්‍රධාන පාලෛකාව හෙවත් ජිනා මැඩම්(රෝස්මේරි) මේවන විට බණ්ධනාගතකර සිටින අතර ජනයා අතර පැතිර ගිය ප්‍රසිද්ධ රාවයකී,ඇය සුපෝගබෝගි සිර මන්දිර වල කාලය ගත කරනවායි.තවද මේ විට ඇයතවත් නඩුවකට පැටලී ඇත.ඒ තමා සතුව දිවි සමක් තාබාගත්තයි යන චොදනාව මත.අද(4) ක්වුව මහේස්ත්‍රත් ලංකා ජයන්ත මෙනවිය ඉදිරි පිට නඩුවක් පැවරුනා.
Ref:- KaraLiya







No comments:
Post a Comment